රේඛා.lk
ජීවිතය පෙන්වන කැඩපත
rekha.lk
අප ගැන
සාම්ප්‍රදායික හස්ත රේඛා ශාස්ත්‍රයත්, නූතන විද්‍යාත්මක නිරීක්ෂණත් පදනම් කරගෙන වඩාත් නිරවද්‍ය සහ විශ්වසනීය විග්‍රහයන් සපයන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම මාර්ගගත හස්ත රේඛා විශ්ලේෂණ සේවාව ලෙස Rekha.lk සැලකිය හැකිය. අප සේවාලාභීන්ට වඩාත් කාර්යක්ෂම සහ විධිමත් සේවාවක් ලබා දීම අරමුණු කර ගනිමින් දින 2ක් ඇතුළත විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් කිරීමට ක්‍රියා කරමු.
Rekha.lk අප විශ්වාස කරන්නේ සෑම අතක්ම තමන්ගේම වූ අනන්‍ය කතාවක් දරන බවයි. කෙනෙකුගේ අත්ල තුළ සැඟව පවත්නේ ඔහුගේ හෝ ඇයගේ පුද්ගලත්වය, සබඳතා, වෘත්තීය ජීවිතය සහ අනාගතය පිළිබඳ පරිපුර්ණ මාර්ග සිතියමයි. එසේම අත්දැකීම්, ගතිලක්ෂණ සහ තවම හෙළි නොවූ හැකියාවන් පිළිබඳ සලකුණුද ඒ තුළ සඟවී ඇත.
සම්ප්‍රදායික හස්ත රේඛා දැනුමත්, නූතන විද්‍යාත්මක නිරීක්ෂණත් එකට එක් කරගෙන, අපගේ හස්ත රේඛා විශේෂඥ විශ්ලේෂණයෙන් ඔබට සපයන හස්ත රේඛා විග්‍රහයෙන් ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට යා යුතු ගමන් මඟ සොයා ගැනීමට මහත් අවස්ථාවක් සලසයි.
අපගේ විශේෂත්වය
- පුද්ගලිකත්වය හා රහස්‍යභාවය සුරැකීම
- සැඟවුණු ගාස්තු නොමැති සාධාරණ අයකිරීම්
- සම්ප්‍රදායික හා විද්‍යාත්මක ක්‍රමවේද සංකලනය
- විශ්වසනීය හා කඩිනම් සේවය
- 100% මාර්ගගත ක්‍රම ඔස්සේ සේවාව සැපයීම
- ලෝකයේ ඕනෑම ස්ථානයක සිට සේවය ලබා ගත හැකි වීම
